Saturday, 02 November 2024
Editor

Editor

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා අලෙවි සැල් තුළ විකිණීමට තිබිය යුතුයි - පාරිභෝගික අධිකාරිය

මෙම පනත අනුව දිවයින  පුරා පිහිටි වානිජ  බැකු හා මූල්‍ය ආයතනයන්හි උකස්,ෆිනෑන්ස්, ලීසිං ආදී ඕනෑම අයුරකින් තබා ඇති ඉඩම්, වාහන යන්ත්‍රසූත්‍ර ආදී ඕනෑම දේපළක් පවතින දුෂ්කරතා හේතුවෙන් ගෙවාගත නොහැකි නම් එය  පවරා ගැනීම වලක්වාලීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයනු ඇති.

ඒ අනුව කිසිදු දේපළක් පවරා ගැනීමට වානිජ බැංකු හා මුල්‍ය ආයතනවලට අවසර නැත.එසේ පවරා ගත හැක්කේ අධිකරණ ක්‍රියාවලියකින් පසුව ලැබෙන තීන්දුව මත පමණි.

හුදෙක්ම මෙය ණය නොගෙවීමට ඉඩ දෙන පනතක් නොවන අතර පවතින  දුෂ්කරතා හේතුවෙන් ණය ගෙවීමට අපහසු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුනින් ගෙනෙන ලද පනතක් බව සන්නසට වාර්තා විය.

2022 වසරේ පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ.

අත්‍යවශ්‍ය සේවා වර්ගීකරණයට විශේෂ ස්ටිකරයක්

ගංඟා ආශ්‍රිත ජල මට්ටම් තවදුරටත් ඉහළ යෑමේ අවදනාමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 10ක් වාර්තා වේ.

අයහපත් කාලගුණය ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම්දෙයි

සංචරණ සීමා එළඹෙන 14 වන දින අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ඉවත්වන 2021 ජූනි 07 වනදා දක්වා සියලු සුරාබදු බලපත්‍ර හිමි ස්ථාන මුද්‍රා තැබීමට පියවර

හෙට සිට මෙරටට ගුවන්තොටුපොළ විවෘත වේ.