'' එන්නත් කළත් මුව ආවරණය නම් ගලවන්න හිතන්නවත් එපා” -රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
නීතියෙන් පමණක් පුරාවස්තු ආරක්ෂා කරන්න බැහැ- පුරාවස්තු ආරක්ෂා කරගැනීමට මිනිසුන්ගේ හැගීමක් ඇතිවිය යුතුයි - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
බස්නාහිර පළාත් පදිංචිකරුවන් සඳහා COVID19 එන්නත් ලබාගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ මගින් දිනයක් වෙලාවක් හා එන්නත් ලබාගැනීමේ මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට දැන් අවස්තාව උදාවි වී ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.
ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති, එක් මැතිවරණ නීති සංග්‍රහයකට ඇතුළත් කළ යුතුයි-පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය