Saturday, 27 April 2024
නව පුවත්

කොවිඩ් -19 ව්‍යාප්තිය අවම කර ගැනීමට ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදීත් රෝගීන් හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීමේදීත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිසි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි අවධාරණය කරයි.

Posted On Saturday, 25 April 2020 16:20

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

Posted On Saturday, 25 April 2020 16:16

සමස්ත  ලෝකයම දැවැන්ත ආර්ථික පරිහානියකට ලක්වී ඇති මෙම අවස්ථාවේ, ශ්‍රී ලංකාවද ඉදිරියේ දී මුහුණපෑමට යන ආර්ථික පසුබෑම ඉතා භයානක අවධියකට යාමට ඉඩ තිබීම වළක්වාලීමට නම්, විගමනික ශ්‍රමිකයින්ගේනොමසුරු දායකත්වය, තම මවුබිම වෙනුවෙන් ඉතාම වැදගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෞරවයෙන් ප්‍රකාශ කරයි.

Posted On Friday, 24 April 2020 17:45

ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.

Posted On Wednesday, 22 April 2020 16:09

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

 reww

 
 
 
රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්
Posted On Tuesday, 21 April 2020 16:23