Monday, 29 April 2024
නව පුවත්

කොවිඩ් 19 බලපෑමට පත් ව්‍යාපාර හා පුද්ගලයන් හට සහන ලබාදීම සඳහා අයදුම් කිරීමට ලබාදුන් කාලය දීර්ඝ කරයි

Posted On Saturday, 02 May 2020 16:30

දෙමව්පියන් විසින් මේ දිනවල අන්තර්ජාලය හරහා දරුවන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට යොමු කිරීමට උනන්දු වීම හේතුවෙන් බොහෝමයක් දරුවන් මෙය අවස්ථාවක් කරගනිමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය තුළ අනිසි ලෙස හැසිරීමට කටයුතු කරන බවක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති බව කියයි.

Posted On Friday, 01 May 2020 16:17

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11, සඳුදා ඇරඹෙයි.

Posted On Friday, 01 May 2020 16:15

කොරෝනා හෙවත් කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වූ පෞද්ගලික අංශයේ ආයතන පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුව සමීක්ෂණයක් කරයි.

Posted On Thursday, 30 April 2020 07:09

ඉදිරියේදී වර්ෂා සමය ආරම්භවීමත් සමග ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වැඩිවීමට හැකියාව ඇත. ඒ අනූව ඉදිරිකාලය තුල ඩෙංගු මදුරු ඝණත්වය වැඩිවීම හේතුවෙන් ඩෙංගු රෝගය  ව්‍යාප්තවීම පිළිබද අවධානමක් ඇත.

Posted On Thursday, 30 April 2020 07:06