Sunday, 05 May 2024
නව පුවත්

දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින්

Posted On Thursday, 07 May 2020 16:52

බෞද්ධයන් අතර ප්‍රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි.

Posted On Thursday, 07 May 2020 16:49

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අදාලව, කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන උපදේශන මාලාව ( Guidelines ) අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් එම ස්ථාන යළි විවෘත කල යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.

Posted On Wednesday, 06 May 2020 17:22

වෙසක් කාලය තුළ කිසිඳු ස්ථානයක සතුන් මැරීම, මත්පැන් අලෙවි, සූදු ක්‍රියාකාරකම් පැවැත්වීම, නීති විරෝධී මත්පැන් පෙරීම ආදී නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සපුරා තහනම් වන බවත්, ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරණු ලබන බවත්, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද (04) COVID – 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (06) ප්‍රකාශ කළේ ය.

Posted On Wednesday, 06 May 2020 17:20

2019 වර්ෂයේ නොවැම්බර් මස 2,3 සහ 9 දිනයන්හි පවත්වන ලද බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Posted On Tuesday, 05 May 2020 16:38