Thursday, 25 April 2024
නව පුවත්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Posted On Saturday, 18 April 2020 16:23

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.

Posted On Saturday, 18 April 2020 16:20

ලංගම බස් රථ 5000ක් හා දුම්රිය ගමන්වාර 400ක් ⁣අප්‍රෙල් 20 දායින් පසුව ගමනා ගමනයට එක් කිරිමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින්හට උපදෙස් ලබාදී තිබේ.

Posted On Saturday, 18 April 2020 16:18

කොළඹ මහනගර සභාව විසින් නිකුත් කරන ලද මහජන නිවේදනය

Posted On Friday, 17 April 2020 16:22

නිවේදනය- නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය

Posted On Friday, 17 April 2020 16:18