Thursday, 09 May 2024
නව පුවත්

2019 වර්ෂයේ ජනමාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කිරීම

Posted On Wednesday, 13 May 2020 16:06

පුද්ගල හැදුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Posted On Wednesday, 13 May 2020 16:03

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

Posted On Tuesday, 12 May 2020 16:40

කිසිඳු අභියෝගයක් අභියෝගයක් ලෙස නොව එය ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටි.

Posted On Tuesday, 12 May 2020 16:36

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

Posted On Monday, 11 May 2020 16:41