Thursday, 09 May 2024
Editor

Editor

ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම පිණිස වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය

 reww

 
 
 
රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන්

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම අද (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජූනි 20 පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

ඇදිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශයන් හි ධාවන සඳහා යොදා ඇති බස් රථවලට ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් මගින් ප්‍රවාහනය සිදුකළ සියලුම බස් රථවල ධාවන බල පත්‍ර අහෝසි කර එහි නීතිය ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා රජයේ නිල පුවත් අඩවිය කළ විමසුමක දී පැවසීය.

කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

අප්‍රේල් 22 න් පසු රාජ්‍ය ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස්

කොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සමාජ ප්‍රතිලාභ ලබාදීමේ රජයේ වැඩසටහන

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මාසික විදුලි බිල මේ දක්වා නිකුත් කිරීමක් සිදු නොවුනද එය පාරිභෝගිකයා අපහසුතාවයකට ලක් නොවන ආකාරයෙන් විදුලි බිල ගණනය කිරීමක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී.ඩී.කරුණාරත්න මහතා රජයේ නිල වෙඩ් අඩවිය කළ විමසුමක දී පැවසීය.