Wednesday, 08 May 2024
Editor

Editor

කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

රථවහන දඬ මුදල් තැපැල් කාර්යාලවලින් ගෙවීමට සහන කාලයක්-අතිරේක දඬ මුදල ද ඉවතට

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

සිනමා ශාලා හිමියන්ට හා දුෂ්කරතා ඇති සිනමා සිල්පීන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන

ඇඳිරි නීති බලපත්‍ර‍ නිකුත් කිරීම විධිමත් කිරීම - Police Notice- 2020-04-07

2020  වසරේ දීප්තිමත්ම පුරහඳ  - සුපිරි රෝස චන්ද්‍රයා - අද (7දා)රාත්‍රී  

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.

COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.

ජාතික අසමඟිය ඇතිවන ආකාරයේ පුවත් හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සැක කෙරෙන රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලා සිටියි.