පාර්ලිමේන්තු මැතිවරණය 2020 අදාළ මේ වනවිට පැමිණිලි 2084ක් ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 2083ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි