Wednesday, 27 November 2024
Editor

Editor

පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ( Smart Face Mask) හඳුන්වාදෙයි

 
 
Dear moon ව්යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්යාවේ හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මූ වී තිබෙනවා.
රටවල් 249 අතරෙන් යදුම් පත්ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා.
මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.
2019 වර්ෂයේදී සදලී දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳලී හට උදව් උපකාර කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී තමා ලබා තිබෙන ජයග්රහනය එතුමාට සඳහන් කරන්න ඊයෙ සන්ධ්යාවේ දී හමුවී තිබෙනවා.
අවසන් 8 දෙනාහට තේරී පත්විකෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුලී දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.

2021 ලෝක අනාගත ශුරයින් තේරීමේ කුඩා ප්රමාණයේ රේසීන් මෝටර් රථ ධාවන තරඟාවලියේ දෙවන වටය ස්පාඤ්ඤයේදී පැවත්වෙන අතර එහි දෙවන මුලික වටය තියුණු තරඟයකින් පසු ජය ගැනීමට 14 හැවිරිදි ශ්රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්වුනා.

2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක්

ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කඩිනම් කෙරේ

අන්තර් පළාත් සියලුම බස්රථ හා දුම්රිය ධාවනය හෙට සිට අත්හිටුවීමට පියවර - ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

සංචරණ සීමා පිළිබඳ නව නිවේදනය- 2021-07-16

'' එන්නත් කළත් මුව ආවරණය නම් ගලවන්න හිතන්නවත් එපා” -රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

කොළඹ ගංවතුර පාලනය කිරීමට පියවර රැසක්

කොළඹ පානීය ජල සේවාව ශක්තිමත් වේ- ඉදිරි ජලය ඇනහිටීම් 75% කින් අඩුවේ