Wednesday, 27 November 2024
Editor

Editor

සියලුම දිස්ත්‍රික්කවල අහඹු පීසීආර් සිදුකිරීමට පියවර

සංචරණ සීමා ගැන ඉදිරි තීරණය කෙසේද ?

ළමයින් ශ්‍රමිකයින් ලෙස යොදා ගත හැකි වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

සංචරණ සීමා ලබන 21 දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ් 19 මැඩලීමට ස්වේච්ඡා බළකායක්

හෙට සිට විශ්‍රාම වැටුප් ගෙවීම පියවර

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා අලෙවි සැල් තුළ විකිණීමට තිබිය යුතුයි - පාරිභෝගික අධිකාරිය

මෙම පනත අනුව දිවයින  පුරා පිහිටි වානිජ  බැකු හා මූල්‍ය ආයතනයන්හි උකස්,ෆිනෑන්ස්, ලීසිං ආදී ඕනෑම අයුරකින් තබා ඇති ඉඩම්, වාහන යන්ත්‍රසූත්‍ර ආදී ඕනෑම දේපළක් පවතින දුෂ්කරතා හේතුවෙන් ගෙවාගත නොහැකි නම් එය  පවරා ගැනීම වලක්වාලීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සපයනු ඇති.

ඒ අනුව කිසිදු දේපළක් පවරා ගැනීමට වානිජ බැංකු හා මුල්‍ය ආයතනවලට අවසර නැත.එසේ පවරා ගත හැක්කේ අධිකරණ ක්‍රියාවලියකින් පසුව ලැබෙන තීන්දුව මත පමණි.

හුදෙක්ම මෙය ණය නොගෙවීමට ඉඩ දෙන පනතක් නොවන අතර පවතින  දුෂ්කරතා හේතුවෙන් ණය ගෙවීමට අපහසු ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම වැලැක්වීමේ අරමුනින් ගෙනෙන ලද පනතක් බව සන්නසට වාර්තා විය.

2022 වසරේ පළමු ශ්‍රේණියට ලමුන් ඇතුලත් කිරීමේ ඉල්ලුම්පත් යොමුකිරීමේ කාලය දීර්ඝ කෙරේ.