Wednesday, 12 March 2025

සන්නස ක්‍රීඩා

අනාගත ලෝක ශුරයින් - 14 හැවිරිදි ශ්‍රී ලංකාවේ යෙවාන් Featured

Posted On Monday, 19 July 2021 04:52

2021 ලෝක අනාගත ශුරයින් තේරීමේ කුඩා ප්රමාණයේ රේසීන් මෝටර් රථ ධාවන තරඟාවලියේ දෙවන වටය ස්පාඤ්ඤයේදී පැවත්වෙන අතර එහි දෙවන මුලික වටය තියුණු තරඟයකින් පසු ජය ගැනීමට 14 හැවිරිදි ශ්රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්වුනා.

Read 681 times