1972 වර්ෂයේ ස්විඩනයේ පැවති එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව ලෝක පරිසර දින සැමරුමෙහි ආරම්භය සිදුවෙයි. එදින සිට සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය සමරනු ලබයි .මෙවර අප සමරනු ලබන්නේ 44 වන ජගත් පරිසර දිනයයි. ඒ “සොබා දහම හා බැඳුණු ජනතාවක්” යන කාලීන තේමාවත් සමගය.ලෝකයේ දැනට වෙසෙන බිලියන 07 ක ජනගහනයක අවශ්‍යතා ඉදිරියේ මිනිසා තව තවත් සොබා දහෙමන් ඈත් වනු ඇත.

Editor
පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
2018 වර්ෂය සඳහා රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2017.07.10 දින දක්වා දීර්ඝ කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට සිහින් වැසිවාර කිහිපයක්
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන් ම ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ පවත්නා වැසි තත්ත්වය තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව,මධ්‍යම,දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල, විශේෂයෙන් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල (මි.මි. 75ක්පමණ) තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය පවසයි.
ඇසි දිසි ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් කැඳවයි
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍ය වේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව - 2017 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඩෙංගු පාලනයට පිරිසිදූ කිරීමේ දෙසතියක් හෙට සිට ඇරඹේ
ඩෙංගු වසංගතය පාලනය කිරිම සදහා බදාදා (28) සිට සති දෙකක කාලයක් ජනතා සහභාගීත්වයෙන් පිරිසිදූ කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනපති අතින් විවෘත කෙරේ
මහනුවර, පල්ලේකැලේ ඉදිකෙරුණු සීමා සහිත Celogen Lanka ආයතනයේ නව ඖෂධ නිෂ්පාදනාගාරය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (26) දින පෙරවරුවේ විවෘත කෙරිණි.
සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත
පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක‍්‍රීඩා තරගාවලි සඳහා ක්‍රීඩක කණ්ඩායම් සූදනම් කෙරේ
2018 ආසියානු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගී වන ශ‍්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමේ විශේෂ රැස්වීමක් ක‍්‍රීඩා අමාත්‍ය නිතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.
ජනමාධ්‍යයට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්
මෑත කාලයේ දී මෙරට ළමුන් ඇතුළු තරුණ තරුණියන් දුම්රියට ගෙළ තබා සිය ජීවිතය අහිමි කර ගත් අවස්ථා පිළිබඳ ව ජනමාධ්‍ය හරහා මෙන්ම සමාජ ජාලා මාධ්‍ය හරහා බොහෝ අසන්නට දකින්නට ලැබෙන බැවින් මෙවැනි සියදිවි නසා ගැනීමේ සිදුවීම්වලට ජනමාධ්‍ය හා ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදීම මඟින් සිදු වන්නේ සමාජයෙන් යටපත් කළ යුතු සියදිවි නසා ගැනීමේ සිඳුවීම් තවදුරටත් සමාජයේ ප්‍රචලිත වීම බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
පළාත් සහ දිස්ත්‍රික්ක කීපයකට වැසි
විශේෂයෙන් උදෑසන සහ රාත්‍රි කාලයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.