
Editor
කල්ගිය විභාග පැවැත්වීමට දිනය නියම වෙයි
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග නැවත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.
වැසි තත්ත්වයේ වර්ධනයක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේත් නැගෙනහිර සහ ඌව (විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ) පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් ඇතිවිය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (14)නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
පළාත් කීපයකට සිහින් වැසි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල සිහින්වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ලබන 12 දා
ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය ලබන 12 දිනට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන් හී ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයින් වීම වළක්වමු!” යන්නයි.
අහස වළාකුළින් බර වෙයි
උතුරු සහ උතුරුමැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථානකිහිපයක වැසි ඇතිවේ.
සොබාදහමෙන් තොර පැවැත්මක් මිනිසාට නැත - ජනපති
සොබාදහමේ තිරසර පැවැත්මෙන් තොර පැවැත්මක් මිනිසාට නැති බව දැන් දැන් කෙරෙන අනතුරු ඇගැවුම් හමුවේ පිළිගන්නට අපට සිදුව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයකට පත් වෙලා
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයක් බවට පත්කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5) යෙදී තිබෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජගත් පරිසර දිනය අදයි -''සොබාදහම සමඟ බැඳුණු ජනතාවක්'
මානව හා සත්ත්ව සංහතියේ සුරක්ෂිතභාවය රඳා පවතින පරිසරයේ සුවිශේෂී වැදගත්කම කියාපාන ජගත් පරිසර දිනය අදට (ජුනි (05) යෙදී තිබේ.ජගත් පරිසර දිනය නොකඩවා 1973 වසරේ සිට සමරනු ලබයි. ''Connecting People to Nature'' මෙවර ජගත් පරිසර දිනයේ තේමාවයි.
ගංවතුර ආපදා තත්ත්වය - මරණ 206ක් - සුරක්ෂිත මධ්‍යස්ථාන 365ක්
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන පුද්ගල මරණ සංඛ්‍යාව 206 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි. ආපදාව හේතුවෙන් මේ වනවිටත් විපතට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 170,486කි. පුද්ගලයින් සංඛ්‍යාව 658,490කි.
වැසි තත්ත්වයේ වර්ධනයක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනයක් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.