Editor
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික පෝෂණ දීමනා ලබා දෙයි
2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2017 ආසියානු මළල ක්‍රීඩා, 2018 ආසියානු ක්‍රීඩා තරඟය, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟය, 2018 ඉලක්ක කණිෂ්ඨ සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25දෙනෙකුට හා එම සංචිතයන්හි පුහුණුකරුවන් 20දෙනෙකුවෙනුෙවන් මාසික පෝෂණ දීමනා පසුගිය ද ලබාදුන්නේ ය.
බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට
පාකිස්තානයේ පැවැත්වෙන ආසියානු බේස්බොල් ශූරතාවලියේ රන් පදක්කම සදහා පැවති තරඟයෙන් ප්‍රබල පාකිස්තානු කණ්ඩායම පරදා 4 ට 2 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් තම අරමුණ බව ජනපති අවධාරණය කරයි
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කිරීම තම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි.
අද රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ පිරිසිදු දේශපාලන චරිත බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා තමා ජනාධිපති ධූරයේ සිටියත් නැතත් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා වූ තම දේශපාලන අරමුණින් කිසිවිටෙකත් බැහැර නොවන බවද අවධාරණය කළේය.
වීරයන් ට හිමි තැන - අද සන්නස තෝරන ඡායාරුපය
කන්තලේ සීනි කම්හල යකඩවලට විකුණයි - අද හොදම පුවත
යුරෝපයෙන් තවත් ට්‍රප්ම් කෙනෙක් - විදෙස් පුවත
සිසුන් වෙනුවෙන් චක්‍රලේඛයක් නිකුත් වෙයි
පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගී කරවාගැනීම සහ බාහිර පුද්ගලයින් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට ඇතුළුවීම, සිසුන් ඇමතීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ නායක සමුළුව මාර්තු 07 දා - ගිවිසුම් දෙකකට එළඹීමට නියමිතයි
ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association -IORA) නායක සමුළුව මාර්තු මස 07 දින පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.
සීගිරි නැරඹීමේ ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයෙන්
ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුතු ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසා තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.