මේ වන විට බලපවැත්වෙන නිරෝධායන ඇදිරි නීතිය සැප්තැම්බර් මස 21 දින දක්වා දීර්ඝ කෙරේ. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් අඩවියේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබේ