අන්තර් පළාත් අතර අත්‍යවශ්‍ය රාජකාරී සිදු කෙරෙන රජයේ නිළධාරීන් සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගමන් කිරීමට ලංගමයෙන් විශේෂ වැඩපිළිවෙලක් - රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
මෙතෙක් එන්නත් ලබානොගත් කොළඹ නගරසභා සීමාවේ පදිංචිකරුවන් තම ප්‍රදේශයේ අදාළ රෝහල වෙත ගොස් එන්නත ලබාගන්න - විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
සංචාරක නිවාස,වන නිවහන් සහ කඳවුරු බිම් නැවත දැනුම් දෙන තුරු වැසේ
පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ - අධ්‍යාපන අමාත්‍ය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවාස, වන නිවහන් තාවකාලිකව වසා තැබේ