දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය 2017 මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000 ක් සමගින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.