Sunday, 20 October 2019

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද

Posted On Tuesday, 27 December 2016 08:10

ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය-2016 සමාප්ති උළෙල අද (24) පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් බර ඉසිලීමේ ශූරතාවලිය සංවිධානය කරනු ලබයි.


පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමයේ සභාපති, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න බණ්ඩාර මහතාගේ සහ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් සමාප්ති උළෙල පැවැත්වෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

Read 436 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.