Friday, 29 March 2024

සන්නස ක්‍රීඩා

සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට

Posted On Thursday, 29 December 2016 14:37

සුසන්තිකා ජයසිංහ දැඩි සත්කාර ඒකකයට

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ, අද පෙරවරුවේ දියතලාව රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය මේ වනවිට, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ‍.


පුහුණුකාරිණියක ලෙස කටයුතු කරන ඇය මේ දිනවල දියතලාව ප්‍රදේශයේ පුහුණු කටයුතු සිදුකරමින් සිටියදී මෙලෙස හදිසියේ රෝගාතුරව ඇත.

ඇයගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව වාර්තා වන අතර, විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇය ප්‍රතිකාර කරන බවට තොරතුරු වාර්තා වේ.

Read 1468 times