පෙබරවාරි මාසය සඳහා විදුලි ගෙවීමට පාරිභෝගිකයන්ට අප්‍රේල් 30 දක්වා සහන කාලයක ලබාදීමට විදුලිබල හා බලශක්ති ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින්විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.
සහල් හිඟයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින්, නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා ප්‍රධාන පෙලේ වී මොල් නොකඩවා විවෘතව තැබීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේදි තීරණය කෙරිණි.
කොරෝනා තර්ජනය හමුවේ විදෙස් රටවල ගුවන්තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු ලංකාවට ගෙන්වීමට අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අනුමැතිය ලැබුණු බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
රථවහන දඬ මුදල් තැපැල් කාර්යාලවලින් ගෙවීමට සහන කාලයක්-අතිරේක දඬ මුදල ද ඉවතට
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
සිනමා ශාලා හිමියන්ට හා දුෂ්කරතා ඇති සිනමා සිල්පීන්ට චිත්‍රපට සංස්ථාවෙන් සහන
ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීම විධිමත් කිරීම - Police Notice- 2020-04-07
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී.
COVID – 19 වෛරසය අසාදිත වෙනත් රෝගීන් සිටින්නේ ද යන්න සෙවීම සඳහා පරීක්ෂණ සංඛ්‍යාත්මක ව තවදුරටත් වැඩි කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා COVID - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (04) පැවසීය.