Monday, 05 May 2025
Editor

Editor

කොරෝනා ආසාදිත රෝගීන් 91ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මාධ්‍ය හැදුනුම්පත 2019 වලංගු කාලය මැයි 15 දක්වා දීර්ඝ කෙරේ

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 70ක් හඳුනාගෙන තිබේ. අද දිනය තුළ 11 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.

නැවත දැනුම් දෙන තුරු සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දැමේ-අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා අවසර හිමිවෙයි

නැවත දැනුම් දෙනතුරු තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය....

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිටවැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

අධ්‍යාපනික, විනෝද හා වෙනත් ආකාරයක සියලු ම චාරිකා අද (18) දින සිට සපුරා තහනම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් කොට්ඨාශ සඳහා අද (18) ප.ව.4.30 සිට පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි.