Friday, 17 May 2024
නව පුවත්

වී අලෙවි මණ්ඩලය විසින් අප රටේ පළමු වතාවට සහල් වෙළඳපොළට අවතීර්ණ වීම සඳහා සහල් නිපදවීමේ වැඩ පිළිවෙළට අවශ්‍ය පියවර ගෙන තිබේ.

Posted On Thursday, 29 November 2018 06:35

2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පාසල් නිවාඩු සමය සඳහා කොළ‍ඔ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථාන අගර ව්ශේෂ දුම්රිය දෙකක් පහත සඳහන් කාල සටහන පරිදි ධාවනය කරවිමට කටයුතු යොදා තිබේ.

Posted On Thursday, 29 November 2018 06:33

කුවේට් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

Posted On Wednesday, 28 November 2018 07:41

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධනය කරනු ලබන 40 වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදානය හෙට (28) ප.ව.5.00 ට නෙළුම්පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Posted On Tuesday, 27 November 2018 04:57

අධික වර්ෂාව හේතුවෙන් එළවළු වගා බිම්වලට දැඩි ලෙස හානි සිදු වී ඇත. මේ හේතුවෙන් එළවළු අස්වැන්න පහත වැටී ඇති බවත් ඒ නිසාම වෙළෙඳපලේ සෑම එළවළුවකම මිල මින් පෙර පැවති තත්ත්වයට වඩා ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Posted On Tuesday, 27 November 2018 04:54