Saturday, 21 September 2024
නව පුවත්

සුව සැරිය ගාස්තු රහිත පූර්ව ප්‍රතිකාර සේවාව සබරගමු පළාතේ අද(21) සිට ක්‍රියාත්මක වෙයි.

Posted On Tuesday, 22 January 2019 06:42

ත්‍රිරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Posted On Tuesday, 22 January 2019 06:41

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Posted On Monday, 21 January 2019 07:51

පාරිභෝගිකයා වෙහෙසට පත් නොකරමින් නිෂ්චිත අවම කාලයක් තුළදී කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට නව සංකල්පයක් හඳුන්වාදීමට  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කටයුතු කර තිබේ.

Posted On Monday, 21 January 2019 07:50

ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් 2800ක් පමණ බැතිමතුන් ප්‍රමාණයකට හිමි මී තිබූ හජ් කෝටාව 2019 වර්ෂයේදී මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබා දීමට සෞදි රජය කටයුතු කරයි.

Posted On Friday, 18 January 2019 05:41