Thursday, 02 May 2024

අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 නිකුත් වෙයි

Posted On Monday, 25 March 2019 06:31

2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කෙරේ.



2018 වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රතිඵල මාර් තු 28 දින නිකුත් කිරිමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් සනත් පුජිත මහතා රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශ කළේ ය.

පසුගිය වසරේ අ.පො.ස (සා.පෙළ) විභාගයට අ‍පේක්ෂකයින් 656641 ක් පෙනි සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 4661 ක විභාගය පැවැත්විණි.