ජූනි 04 රජයේ කාර්යාලවලට නිවාඩු දිනයක්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවවෙතින් සේවා ලබාගැනීමේ දී හැකි සෑම අවස්ථාවකදීම ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධවන ලෙස පාරිභෝගික ජනතාවට හා අනෙකුත් සේවාලාභින්ගේ කොමිෂන් සභාව ඉල්ලා සිටී.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල මැයි 31 ඉරිදා අද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක් රාජ්‍ය ඉ- ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නන්වයි.