Friday, 03 May 2024
නව පුවත්

මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩිකිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට පියවර

Posted On Friday, 28 February 2020 11:41

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි නිකුත් කිරීම ආරම්භ වූ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Posted On Friday, 28 February 2020 11:38

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති සංචාරක ආයතනවලට සංචාරක බද්ධ ගෙවීම සදහා ලබා දී තිබු සහන කාලය තවත් මාස 04 කින් දීර්ඝ කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට්
මණ්ඩලයට ඉදිරිපත් කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Posted On Thursday, 27 February 2020 05:57

ඉදිරි මහ මැතිවරණයේදී එ.ජා.ප. ප්‍රමුඛ සන්ධානය වන සමගි ජන බලවේගයට සහාය පල කිරිමට ජාතික හෙළඋරුමය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

Posted On Tuesday, 25 February 2020 07:05

නිවෙස්වල මෙන්ම විවිධ ආයතන සඳහා විදුලිය ලබා ගැනීමේ දී දැනට භාවිතා කරන විදුලි මීටර්වලින් නොයෙකුත් අක්‍රමිකතා සිදු කළ හැකි වෙනවා මෙන්ම එම මීටර් භාවිතයේ දී ද මනු කියවන්නන් හට ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදු සම්බන්ධයෙන් මෙම විදුලි මිටරය හඳුනා දී ඇති අතර එය ශ්‍රී ලාංකික අර්ධ රාජ්‍ය ආයතනයක් වන LECO මඟින් හඳුනා දී තිබේ.

Posted On Monday, 24 February 2020 08:30