පාසල් සිසුන් ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් තරයේ පිළිපැදිය යුතුයි- ප්‍රවාහන අමාත්‍ය
නිලඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි මස 11.12. සහ 13 දිනවල දී- තැපැල් ඡන්දය 16 සහ 17
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය විමසීම දින හයකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කර තිබූ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් විසින් ඊයේ (15 වැනිදා) අත්හිටවූයේය
වනජීවී දෙපාර්තමේන්තුව යටතේ පවතින සියලු ජාතික වනෝද්‍යාන අද සිට ජනතාව වෙනුවෙන් විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එම්. පී. සී. සූරියබණ්ඩාර මහතා පවසයි.