Saturday, 30 November 2024
නව පුවත්

පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.

Posted On Wednesday, 24 June 2020 07:49

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට අධික වන්දියක් (රුපියල් කෝටි 1850ක්) සහ රුපියල් මිලියනයකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා ‘අරුණ’ට පැවසීය.

Posted On Tuesday, 23 June 2020 06:52

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Posted On Monday, 22 June 2020 16:16

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Posted On Sunday, 21 June 2020 17:00