Tuesday, 16 April 2024
නව පුවත්

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 70ක් හඳුනාගෙන තිබේ. අද දිනය තුළ 11 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන ඇත.

Posted On Friday, 20 March 2020 16:08

නැවත දැනුම් දෙන තුරු සවස 6.00 ට අධිවේගී මාර්ග වසා දැමේ-අත්‍යවශ්‍ය සේවා හා ඇදිරි නීති බලපත්‍ර හිමි වාහන සඳහා අවසර හිමිවෙයි

Posted On Friday, 20 March 2020 16:06

නැවත දැනුම් දෙනතුරු තැපැල් මෙහෙයුම් අත්හිටුවයි

Posted On Friday, 20 March 2020 16:02

අද පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය....

Posted On Friday, 20 March 2020 16:00

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය, පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිටවැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.

Posted On Thursday, 19 March 2020 16:38