Monday, 06 May 2024
නව පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Posted On Tuesday, 09 June 2020 07:44

ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු විදේශිකයින්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම වෙනුවෙන් විසා බලපත්‍රවල වලංගු කාලය තවත් දින තිහකින් දීර්ඝ කෙරේ

Posted On Monday, 08 June 2020 16:24

ඇතැම් කූට පුද්ගලයන් වංචනික අභිප්‍රායයන් ඉටුකර ගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ නම, ව්‍යාජ ලෙස සැකසූ අත්සන, ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට කරන විවිධ බලපෑම් ගැන දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතී.

Posted On Monday, 08 June 2020 16:22

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Posted On Sunday, 07 June 2020 15:46

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළිත් ක්‍රියාවට

Posted On Sunday, 07 June 2020 15:43