Ø රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය පැහැදිළි කෙරේ ...
Ø පළමු අවධානය බතික් සහ අත්යන්ත්‍ර ක්ෂේත්රයට ...
Ø බතික් කර්මාන්තය ගොඩනැගීමට සැලැස්මක් ....
නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය අගෝස්තු (13) නිකුත් විය.
මහ මැතිවරණය නිසා නතර කෙරුණු, එක්ලක්ෂ පනස් දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දුන් උපදෙස් වලට මුල්තැන දෙමින් එළඹෙන සඳුදා (අගෝස්තු 17) සිට සියලුම විශ්ව විද්‍යාලයන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින් එරටට පැමිණිමට ප්‍රථම කොව්ඩ් 19 වැළඳී නොමැති බවට තහවුරුවක් ලබා ගත යුතු අතර, එම පරික්ෂණ වාර්තාවේ අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු පිළිබඳව සයිප්‍රස් රජය විසින් දැනුම් දී තිබේ.