ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් පත්වන අපේක්ෂකයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබේ. ඒ බව ජනපති නිල ට්විටර් අඩවිය ද තහවුරු කරයි.