Saturday, 18 May 2024
නව පුවත්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Posted On Sunday, 31 May 2020 15:45

දිවයිනේ සියලු දිස්ත්‍රීක්කවල මැයි 31 ඉරිදා අද දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Posted On Sunday, 31 May 2020 15:44

රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා නොමිලේ පාඨමාලා රැසැක් රාජ්‍ය ඉ- ඉගෙනුම් පද්ධතිය (GeLP) මඟින් දියත් කොට තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය හා ශ්‍රී ලංකා රාජ්‍ය සංවර්ධන පරිපාලන ආයතනය එක්ව මෙය ක්‍රියාවට නන්වයි.

Posted On Saturday, 30 May 2020 16:29

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් ඉදිරියේදී ශ්‍රමිකයින් වැඩි වශයෙන් පිටත්කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා ප්‍රකාශ කළේය.

Posted On Saturday, 30 May 2020 16:26

2020 රාජ්‍ය පොසොන් උත්ස්වය නිමිත්තෙන් සියලු සුරා සැල් වැසේ

Posted On Saturday, 30 May 2020 16:23