උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සිදු වන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන්න- පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248ක් නැවත සිය රට ගෙන්වයි
තායිවානයේ උමං මාර්ගයක් තුළදී දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.
තවත් පුද්ගලයින් 72ක් දුම්රිය මැදිරි තුළ සිරවී ඇති බව බලධාරීන් පවසයි. එම දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 350 දෙනෙක් පමණ ගමන් කර තිබේ.
උමඟ තුළ සිරවී ඇති දුම්රිය මැදිරි වෙත ළඟා වීම දුෂ්කර බව වාර්තා වේ.
එම දුම්රිය එරට අගනුවර වන තායිපේ සිට තයිතුන් නම් නගරය දක්වා ගමන් කරමින් තිබෙන විට එම අනතුර ට ලක්වී තිබේ.