වර්ෂ 2017 දී ශී‍්‍ර ලංකා තේ කර්මාන්තයට වසර 150 ක් සපිරේ. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන මාර්ගයන්ගෙන් එකක් වන තේ කර්මාන්තය මෙරට ව්‍යාප්ත වු ආකාරය පිළිබඳව මෙහිදී විමසා බලමු.
අතීතයේ අපට උරුම වූ ස්වාභාවික ගොවිතැන වර්තමානය වනවිට මිනිසාගෙන් ඈත් වී තිබේ. බහුජාතික සමාගම්වල නිෂ්පාදන වැලඳගැනීමත් සමඟ මිනිසාට ආවේණික න්‍යාය පත්‍ර බහු ජාතික සමාගම්වලට අනුරූපව වෙනස් විය. ආහාර ඇඳුම් පැලඳුම් පමණක් නොව ඊට සරිලන ලෙස ආධ්‍යාත්මය ද වෙනස් කිරීමට බහුජාතික සමාගම් සමත් විය.
මේ ඡායාරූපය දුටු පමණින් අනතුරට ලක් වූ පුද්ගලයකු ඔසවාගෙන එන බවක් ඔබට හැඟීයනු ඇත. එහෙත් එය එසේ නොවේය. මේ ඔසවාගෙන එන්නේ ඩොනල්ඩ් පේවිස් හෙවත් ඩොන් පේවිස් ය. ඔහු අභ්‍යවකාශගාමියෙකි. දින 191ක් පුරා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ඔහු පසුගියදා පෘථිවියට සාර්ථක ලෙස යළි පැමිණියේ ය.
නිධන් හෑරීම යළි වර්ධනය වෙමින් තිබේ. නිධන් මුවාවෙන් වංචා කිරීම් රැසක් ද වාර්තා වි ඇත. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානාක මහතාගෙන් ඒ පිළිබඳ සිළුමිණ කළ විමසීමකි.
ඈත සිට ආ සුවඳ ඔබමය
සීත අරණේ සුලඟ ඔබමය
නීල නිලුපුල් මල ද ඔබමය
මසිත දැල්වුන පහන ඔබමය
සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි
පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි
ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි
පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි
නොතිර දියත පෙනෙන ඉමක
නොමැත සදා සුපිපි මලක්
නොනිම් ගගන කිනම් තැනක
වෙයිද සදා දිලෙන සඳක්
වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද
එදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද
දෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද
කොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද
හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ
බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ
පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ
මල් මොකටද මට හිතෙනව විඩ විඩ
නිරිත දිග මෝසම සහ දෙවැනි අන්තර් මෝසම් සමයේ බලාපොරොත්තු වූ පරිදි දිවයිනට වර්ෂාව නොලැබීමත් ඉදිරියේ දී ඊසාන දිග මෝසම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය නොහැකි හෙයින් ලබන වසරේ නියඟයක් ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලෝකය මවිත කළ අයින්ස්ටයින්ගේ ක්වොන්ටම් නියමය වෙනුවෙන් ආචාර්ය උපාධියක් දීම ප්‍රතික්ෂේප කළ ඓතිහාසික ලිපිය
ලෝකය වෙනස් කරමින් අද්විතීය මත ඉදිරිපත් කළ විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් වටහාගත නොහැකි වූ සමාජය ඔවුන් පිස්සන් හෝ සිහින දකින්නන් ලෙස සලකා බැහැර කළ අවස්ථා විද්‍යා ඉතිහාසයේ සුලභව හමුවෙයි.
Hello නමැති සරල වචනයේ සංකීර්ණ සමාජ මෙහෙවරක් ඉටු කරන බව ඔබ දන්නවාද?
ලෝක “හෙලෝ” දිනය හෙවත් World Hello Day අදට යෙදී තිබේ.
බැලූ බැල්මට මේ දිනය ගැන හාස්‍යයක් උපදින නමුත් මේ විශේෂිත දිනය ලෝකයේ අප කාටත් අතිශය වැදගත් දිනයක් වේ.
සීඝ්රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. එමෙන්ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ කෘෂිකර්මයයි. මේ අනුව බෝග අස්වනු ඉහල දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.