වැලි කියුබ් එකක් රුපියල් 5,000 ක් අඩුවෙන් ගන්න වැලි වෙළඳපොළක්
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.
සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා රැදවීමට රැදවුම් මධ්‍යස්ථානයක්
ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.
සුළඟේ වේගය ඉහළට - ඉදිරි දිනවලත් පවති - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක ජනගහන දිනය අදයි
ලෝක ජනගහන දිනය අද (11)ට යෙදී ඇති අතර දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනය හා ඍජුවම හෝ වක්‍රව සම්බන්ධ කරුණු පිළිබඳ මෙවර අවධානය යොමු කෙරෙනු ඇත.
මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව "පවුල් සැලසුම මානව හිමිකමකි" යන්න වන අතර නිසි ලෙස පවුල සැලසුම් කර ගැනීම මෙමගින් අවධාරණය කෙරේ.
රථවාහන වැරදි සම්බන්ධ ස්ථානීය දඩ මුදල් සංශෝධනය වෙයි
2017 අංක 18 දරණ මෝටර් වාහන සංශෝධන පනතේ 19වැනි වගන්තිය මගින්, මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තියේ දඩ මුදල් ගෙවිය හැකි වැරදි ප්‍රමාණය මෙන් ම දඩ මුදල් ද ලබන (15) දා සිට සංශෝධනය කෙරෙනු ඇත.