කාමරංගා පරිභෝජනය වකුගඩු රෝගී නොවන අයට ගැටළුවක් නැහැ - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
අප රටේ සෑම ප්‍රදේශයකම හොඳින් වැවෙන කැල්සියම් බහුල ආහාරයක් ලෙස සැළකෙන කාමරංගා පරිභෝජනය සම්බන්ධයෙන් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාල තුළ පසුගිය දිනවල වැරදි තොරතුරු හුවමාරු වෙමින් තිබුණු අතර කාමරංගා පරිභෝජනය කිරීම දැනට වකුගඩු අකරණිය, වකුගඩුවල ගල් වැනි රෝගවලින් පෙළෙන අයට ගැටළුවක් විය හැකි නමුත් එසේ නොවන අයට ඉන් කිසිදු ගැටළුවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරේ -වසරකට ශ්‍රී ලංකාවේ රුධිර පරිත්‍යාගශීලීන් 450000 ක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සංවර්ධන ව්‍යාපෘති තොරුතුරු ලබාගැනීමට කාර්යාල තුනක්
වයඹ පළාත් ඇළ, කුරුණෑගල දඹුල්ල අධිවේගි මාර්ගය, කුරුණෑගල - හබරණ දුම්රිය මාර්ගය යන ව්‍යාපෘති තුනෙහි මහජනතාවට තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා කාර්යාල තුනක් වීවෘත කරන ලෙස මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.කේ. පෙරේරා මහතා, ව්‍යාපෘති භාර නිලධාරින්ට දැනුම් දී ඇත.
2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ
සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ.