ආකේඩ් සංස්කෘතික වැඩසටහන සිකුරාදා
අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් කොළඹ නගරය ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන්ගේ විනෝදාස්වාදය සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ තූර්යවාදක කණ්ඩායම්වල සහය ඇතිව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන ලබන සිකුරාදා (20) පස්වරු 07 ට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන -2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කරයි
''ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2018'' අයදුම්පත් භාරගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
දිවයින හරහා සහ දිවයින අවට සුළඟේ වේගය වැඩිවීම තවදුරටත්
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
2025 වන විට අපනයන ආශ්‍රිත කොටගත් කාර්මීකරණයකට සූදානම්
“අප රටේ පෙර පැවැති කාර්මිකරණ ප්‍රතිපත්ති ශක්තිමත් නොවූ බවත්, එම නිසා අප රජයට ගෙවීගිය වසර කිහිපය තූළ අපනයනය පෙරටු කොට ගත් කාර්මීකරණ ප්‍රතිපත්තීන් සම්පාදනය කිරීමට සිදුවූ බවත්, ඒ අනුව 2025 වන විට අප අමාත්‍යාංශය අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පැවැසීය. ”
හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවේ ජනපති විශේෂ දේශනය අද
ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා රෝමයේ ෆියුමිසිනෝ (Fiumicino) ගුවන් තොටුපොළ වෙත ළඟා විය.