බරවා රෝග පරික්ෂාවට නිවැසියන්ගෙන් ලේ සාම්පල් ලබාගැනේ
කිරින්ද - පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වයස අවුරුදු දෙකට වැඩි දරුවන් ද ඇතුළුව සියලු නිවැසියන්ගෙන් බරවා රෝග පරීක්ෂණය සඳහා ලේ සාම්පල් ලබා ගැනීම මේ දිනවල සිදු කෙරේ.
දිස්ත්‍රික්ක අටක ඩෙංගු මර්දන වැඩසටහනක් අද සහ හෙට - කණ්ඩායම් 880ක්
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දනය පිළිබඳ දෙදින විශේෂ වැඩසටහනක් අද (12) සහ හෙට (13) ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි.
ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය ක්‍රියාත්මකයි
කාන්තාවන්, පාසැල් ළමුන් මෙන්ම පුරුෂ පාර්ශවය විසින් කෙටි කලකින් සම සුදු පැහැ ගැන්වීම සඳහා භාවිත කරන, සම සුදු පැහැ ගන්වන ආලේපන (Whitinig Cream) පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රාශියක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය මාස කිහිපය තුල රටේ ජනතාවට හෙළි කරන ලදි.
තායි අගමැති දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රි ලංකාවට
තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.
වැලි කියුබ් එකක් රුපියල් 5,000 ක් අඩුවෙන් ගන්න වැලි වෙළඳපොළක්
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැලි මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් අඩු මිලට වැලි ලබාදීමට පියවර ගෙන භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.