යාපනය, නයිනතිව් දූපතේ කෝවිලක වාර්ෂික මංගල්‍යයේදී බැතිමතුන් බියට පත් කරමින් නාගයින් තිදෙනෙකු කෝවිලට ඇතුළුවීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් (17) ඇති විය. කෝවිලේ භාරකරුවන් සහ කුරුක්කල් ඔවුන් පලවා හැරීමට ස්ලෝකගායනා කර ඇතත් එය සාර්ථක වී නැත.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝ
බෝගොල්ලාගම මහතා එවකට ජනාධිපති
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති
ඉන්දියාව දිගු කලක් තිස්සේ සමී
අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ ප
ව්‍යසනකාරී ආර්ථික අර්බුදයේ ප්
පකිස්ථාන (PNS) ‘Tippu Sultan’ නෞකාව සංචාරයක් සඳහා
පී.එන්එස් ‘ටිප්පු සුල්තාන්’ යනු
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය
නෞකාවේ නිල සංචාරය නිමා කරමින්
ප්‍රංශයේ පැවති ජාත්‍යන්තර පොලිස් සංගම් සමුළුවට සහභාගී වූ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් ක්‍රීඩා කොට්ඨාශ නිලධාරීන්සිව් දෙනෙකු ආපසු පැමිණ නැත. ඔවුන් සමඟ ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු වසර 5ක කාලයක් නිවාඩු ලබාගෙන ඇති අතර, ඔහු එංගලන්තයේ රැඳී සිටීමට තීරණය කර තිබේ.