කොවිඩ් -19 පාලනය කිරීම පිණිස ප්‍රශංසනීය සේවාවක් ඉටුකරන නිලධාරී කණ්ඩායමක් වන මහජන සෞඛ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අගෝස්තු මස තුන්වන සතියේදී යතුරු පැදි ලබාදීමට සියලු කටයුතු සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.
සහන කාලය ඉකුත්ව නොමැති රියදුරු බලපත්‍රය ඡන්ද ප්‍රකාශ කිරීමේ දී භාවිත කළ හැකියි
ස්වකීය ඡන්දය ප්‍රකාශ කිරීමට පෑනක් භාවිත කළ හැකියි- මැතිවරණ කොමිෂන් සභාව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අගෝස්තු 04 සහ 05 වසා තැබේ
ඡන්දය කල් යන්නේ නැහැ..අනිවාර්යයෙන් ඡන්දය පවත්වනවා..රාජාංගණයට හදලා තිබුණු ප්ලෑන් එක ලංකාපුරට ක්‍රියාත්මක කරනවා.