Wednesday, 01 May 2024

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ඒකාබද්ධ මැතිවරණ අපදා ඒකකයක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි

Posted On Tuesday, 04 August 2020 17:04

මෙවර මහා මැතිවරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීම සඳහා අද (04) දවස තුළ දිවයිනේ සියලු ඡන්ද මධ්‍යස්ථාන විෂබිජහරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා කියා සිටී.

Posted On Tuesday, 04 August 2020 16:56

පාසල් ආරම්භකිරීමෙන් පසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව සකස් කරන ලද යහ පුරුද්දෙන් සුව පැවැත්මක් නම් වාර්තාමය වැඩසටහන් අතුළත් සංයුක්ත තැටි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාට නිල වශයෙන් භාරදීම අද (04) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු විය.

Posted On Tuesday, 04 August 2020 16:50

මෙවර මහමැතිවරණයේ දී සෞඛ්‍ය ආරාක්ෂිත රාජකාරි සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් නිලධාරින් 8000ක් ඡන්ද රාජකාරි සඳහා යොදවා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය

Posted On Monday, 03 August 2020 15:50

එක් කෝටි හැට දෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසුවක් මහ මැතිවරණයේ ජන්දය දැමීමට සුදුසුයි

Posted On Monday, 03 August 2020 15:47