Saturday, 18 May 2024

ඉන්ධන මිල සංශෝධනය වෙයි

Posted On Tuesday, 21 December 2021 06:55

ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

Posted On Tuesday, 21 December 2021 06:30

ලබන වසරේ සිට සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකටම ප්‍රවෘත්ති නිලධාරියෙක්

Posted On Sunday, 19 December 2021 16:27

ශ්‍රීපාද වන්දනා සමය ඇරඹෙයි- විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක්- එන්නත් කාඩ්පත රැගෙන යා යුතුයි

Posted On Saturday, 18 December 2021 16:05

Topic: බුද්ධගයා ශුද්ධ භූමියේ සිට පවත්වනු ලබන සීලමය පිංකම් වැඩසටහන
Time: 18th December, 2021 06:00 AM India ?? /Sri Lanka ?? Time Zone

ඉන්දියානු මහා බෝධි සමාගමේ බුද්ධගයා ශාඛාවේ සිට පවත්වනු ලබන, උදුවප් පුර පසළොස්වක දින අටසිල් වැඩසටහන, බෝධි වන්දනාව සහ සත් සතිය වන්දනාමය වැඩසටහන සඳහා ඔබ සියලු දෙනාට මෙත් සිතින් ආරාධනා කර සිටිනවා.

දිනය: දෙසැම්බර් මස 18 වෙනිදා
වෙලාව: උදෑසන 6 (ඉන්දියානු/ ශ්‍රී ලංකා වේලාවෙන්)

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81039128437?pwd=S1l6dUZGSE9wZXpqcjF2eFVhT1VKQT09

Meeting ID: 810 3912 8437
Passcode: 12345

ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය - ඉන්දියාව

Posted On Friday, 17 December 2021 11:47