Saturday, 21 September 2024

මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ කටයුතු සඳහා විධිමත් හා විද්‍යාත්මක ක්‍රමවේදයන් හදුන්වාදීමටත්, නවීන තාක්ෂණය හා නවීන උපකරණ භාවිතා කිරීමටත්, ඇතිවන අවශ්‍යතා අනුව විදේශීය විශේෂඥ උපදෙස් ලබාගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් හා මග පෙන්වීම ලබා දී ඇත.

Posted On Saturday, 11 February 2017 10:24

ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජාතික ශරීර සුවතා ප්‍රවර්ධන සතිය පාසල් මට්ටමින් ක්‍රියාවට නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙන් අතර අද (08) දිවයිනේ සෑම පාසලකම ශරීර සුවතා වැඩසටහන් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Posted On Wednesday, 08 February 2017 08:01