පුත්තලම, හලාවත සහ මීගමුව යන පොලිස් කොට්ඨාශ සඳහා අද (18) ප.ව.4.30 සිට පොලිස් ඇදිරි නීතිය ක්රියාත්මක බව පොලීසිය නිවේදනය කරයි. රජයේ නිල පුවත් වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.