බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් පත්‍රය හෙට (22) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ජූලි මස 02 දින සිට මහවැලි L කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක් ආරම්භ කිරිමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.
ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීම ලබන සතියේ සිදු කරන බව මගි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි
දේශපාලන ගුවන් ප්රචාරක කටයුතුවලට ගුවන් කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක්- දිනය ජූනි 20
2020.06.18 Lankadeepa
රට පුරා පොලිස් ඇ`දිරි නීතිය පැනවීය. ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිලිවෙලක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්ධයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ.
පාසල් සිසුන් ප්‍රවාහනයේ දී සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදෙස් තරයේ පිළිපැදිය යුතුයි- ප්‍රවාහන අමාත්‍ය
නිලඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි මස 11.12. සහ 13 දිනවල දී- තැපැල් ඡන්දය 16 සහ 17
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්දය විමසීම දින හයකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.