Tuesday, 26 November 2024
Editor

Editor

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.

කෝවිඩ් වසංගත අවදානම තවමත් ලෝකයෙන් දුරුවී නොමැති බවත්, සමහර රටවල දෙවන රැල්ලක් මෙන්ම තෙවන රැල්ලක්ද ඇතිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ් - 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙය සිදු කළ බව ඇමතිවරයා කිය.

රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් ලෙස Flexible Hour හඳුන්වා දීමේ යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම්‍ ලබන සතියේ දී සිදු කිරිමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාර ව රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් පහලොස් දහසක (15,000) පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කරගැනීමට බලාපොරොත්තු වන බවත් ඔවුන් පුහුණු කර පාසල් පද්ධතියට යොමු කිරිම සදහා

පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වැනි දා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදුකරනු ලබයි.

Tuesday, 23 June 2020 07:08

දවසේ කාටූනය

මාලබේ සිට රාජගිරිය දක්වා කුලුනු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කළහොත් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට අධික වන්දියක් (රුපියල් කෝටි 1850ක්) සහ රුපියල් මිලියනයකට අධික දඩයක් ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයට ගෙවීමට සිදු වනු ඇතැයි එම ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය දිමන්ත ද සිල්වා ‘අරුණ’ට පැවසීය.