බස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවා බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
උතුරු පළාතේ සියලු ලුණු ලේවායන් හි අයිතිය ජාතික ලුණු සමාගමට පැවරේ
කොවිඩ් 19 වෛරසය ආසාධිත පුද්ගලයින් හඳුනා ගැනීමට නව ප්‍රතිදේහ ජනක ( ANTIGEN ) කට්ටල ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යංශයට
2021 සඳහා ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම,පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යාතන බලපත්‍ර අලුත් කිරීම තාවකාලිකව අත් හිටුවයි